අමිල අලුත් pc 1ක් ගත්තනෙ..

web site 1ක හදන්න හොද idea 1කක් නැතුව හිටියෙ මම. පොඩි idea 1කක් ආව. 3D max open කරගෙන model 1කක් හද හද හිටියෙ. 1ක පාරටම  light ගියා. UPS 1කත් out of order  නිසා pc 1ක off උනා. හද හද හිටපු model 1කටත් sorry.com. මාර upset 1ක. හිතේ දුක යන්නත් කියලා film 1ක් බලන්න ගත්තා.

Time Line 2003

http://www.imdb.com/title/tt0300556/

Timeline [2003] DVDRip 370MB Download from Mediafire here.

. මනීෂ තමා මට මේ ‍film 1ක ගැන කිව්වෙ. 300 movie 1කේ main Actor Gererd Butler  සහ Fast & furious movie 1කෙ main Actor Paul Walker  ඇතුලු සුපිරි තරු කීප දෙනෙක්ම රගපානව. කියන තරම් වරදක් නැහැ.  Movie 1ක හොදයි.  හැබැයි බාගයක් විතර බලන කොට අමිල call 1කක් දුන්නා. man pc  1කක් ගන්න Colombo ඇවිත්. කල්පයි, මමයි,  රජිතයි අමිල  එක්ක ගියා ම්ච් 1කට computer 1කක් ගන්න. ගිහින්  බලන කොට unity plaza 1ක අද වහල.  MC වටේ රවුමක්  ගහලා අපි Liberty Plaza 1ක පැත්තට ආවා.  මගදි PC house  1ක හම්බ උන නිසා පොඩ්ඩක් බැලුව. අමිලට ඕන් උනේ game  computer 1k.  pc house 1කේ computers වලට man  කැමති උනෙ නෑ. Liberty Plaza ට යමු කියල ඔන්න දිගටම ආවා පයින්ම. මටත් බම්බලපිටිය හන්දියෙන් හැරෙන්න අමතක උනා. වෙන කල්පනවක ආවෙ. චාටර් නෙ….  මමයි රජිතයි දන්නෙ නැහැ වගේ දිගටම ආවා. අනිත් උන් දෙන්නට වැඩේ meter නැහැ. Cinnamon  1කත් පහු උනා. මමයි රජිතයි තනියම හිනා….

😀 😀 😀  අපි දෙන්නා තමා ඉස්සර වෙලා ගියේ. අනිත් double 1ක ටිකක් පහු වෙලා බර කතාවක යෙදෙන ගමන් හිමීට එනවා. 😀 😀 ඔන්න 1ක පරටම Gall face 1ක. අරුන් දෙන්න ඒක දැකලා බනිනවා පලු යන්න.

😀 😀 😀

Gall face 1කේ ගිය චුට්ටක් එහට මෙහාට. Sunday හින්ද ටිකක් කට්ටිය වැඩී.

Continue reading

මහ boring දවසක්

කරන්නම දෙයක් තිබුනෙ නැති නිසා දම්මනෙට් 1කෙ සවරියක්. හෙට අනිද්දට web site 1ක හදන්නත් තියෙන නිසා මම ගොඩක් හෙව්වෙ web sites ගැන තොරතුරු.කොහොම හරි හම්බ උනා සම්ප්‍රදයෙන් පිට පනල ගොඩක් creative විඩිහට විදිහට හදපු අඩවි ටිකක් හම්බ උණා.